Lemon Shark


LEMON SHARK
Negaprion brevirostris

සාමාන්‍යය තොරතුරු General decription
මොවුන්ගේ පසු ප්‍රදේශය තද කහ පැහැයක් ගනී(නම ලැබීමට හේතුව එය වේ)උදරය අදුරු සදු පැහැයක් ගනී.Lemon මෝරුන් විශාල වශයෙන් අල්ලා ගැනීමත් සමඟම මොවුන් පිළිබඳ පරීක්ෂණද විශාල වශයෙන් වැඩිවිය.ඇමරිකාවේ අග්නිදිග වෙරළ තීරයේ මෙම ඛැපදබ මෝරුන් බහුලව හමුවේ.

දත් Teeth
ත්‍රිකෝණාකාර දත් තරමක් නැමී පවතී.මෙම දිගු,තුනී,මුවහත් දත් ලිස්සන සුළු ගොදුරු අල්ලා ගැනීමට සැකසී ඇත.මෙවැනි ගොදුරු මොවුන්ගේ ප්‍රධාන ආහාරය වේ.තරුණ Lemon මෝරුන්ගේ සම්පූර්ණ දත් කූට්ටම සතියකට සැරයක් (දින 7-8)අහිමි වේ.දත් පේළි ලෙස ඇති අතර අවශ්‍යය විට කර කැවී පැමිණේ.මෙහි පළමු දත් පේළි දෙක ගොදුරු අල්ලා ගැනීමට යොදා ගනී.දත් හැලී ගිය විට කැඩී ගිය විට හෝ ගෙවී ගිය විට නව දත් එතනට පැමිනේ.

විශාලත්වය Size
අඩි 8-10 (2.45-3.1m)පමණ දිගු වේ.විශාලතම වාර්ථාගත අවස්ථාව අඩි 12 කි.

පහරදීම Attacks
මිනිසුන්ට පහර දී ඇති බව වාර්ථා වේ.

ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
Lemon මෝරුන් බහුලව මසුන් (අනෙක් මෝරුන්)ආහාරයට ගන්නා අතර මොලූස්කාවන් හා ක්‍රෂ්ටේශියාවන් ද ආහාරයට ගනී.

වාසස්ථාන Habitat
මොවුන් ජලය මතුපිටට ආසන්නව හා මධ්‍යස්ථ ගැඹුරු සහිත ප්‍රදේශ වල හමුවේ.

ව්‍යාප්තිය Distribution
ශාන්තිකර සාගරයේ දකුණු ඇමරිකාවේ අත්ලාන්තික් සාගරයට ඔබ්බට වන්නට දකුණු ඇමරිකාව බටහිරල අප්‍රිකාව හා මෙක්සිකෝ බොක්ක ආසන්නව ජීවත් වේ.

ප්‍රජනනය Reproduction
උපතේදී අඟල් 18 පමණ වන පැටවුන් දමයි.


LEMON SHARK CLASSIFICATION
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Carcharhiniformes
Family Carcharhinidae
Genus Negaprion
Species brevirostris    

LEMON SHARK ACTIVITIES
A print-out about Lemon sharks.
A first gradeaddition activity. Solve the 1-digit addition problems, then do letter substitutions to answer a shark question.