Angel Shark




ANGELSHAR
Squatina californica


සාමාන්‍යය තොරතුරු General Description
පැතලි ශරීරයකින් යුතු මෙම මත්ස්‍යයා බොහෝ දුරට මඩු මත්ස්‍යයන්ට සමාන කමක් දක්වයි. මොවුන් තමා විසින්ම තම දේහය වැලි හෝ මඩ යට සඟවා ගන්නා අතර ඇස් මඩෙන් ඉහළට එන ආකාරයට සැඟව සිටී.මොවුන්ට මොට හොස්සක් ඇති අතර එය තම දේහය වැලි වලින් වසා ගැනීමට භාවිතා කරයි ගමොවුන්ට ඉතා දිගු වරල් ඇති අතර ඒවා බොහෝ දුරට පියාපත් වලට සමානය.එම නිසාම මොවුන්ට Angel Shark යන නාමය ලැබී ඇත.තපස් රකින්නා, මඩ යක්ෂයා, යන නම් වලින් ද මෙම Angel Shark යන මෝර වර්ගය හදුන්වයි.

දත් Teeth
මොවුන් සතුව කුඩා එහෙත් තියුණු දත් පවතින
අතර හබක් මෙන් හකුවක් පවතී.

විශාලත්වය Size
Angel Shark මත්ස්‍යයින් වර්ග බොහෝ සංඛ්‍යාවක් සිටී.ඒ අනුව මොවුන්ගේ ප්‍රමාණය අඩි 6.5 (2m) අතර වේ.Pacific Angel Shark යන වර්ගය (1.5m) පමණ විශාල වේ.

වාසස්ථානය Hbitat
Angel Shark මත්ස්‍යයින් පතුලේ පදිංචි කරුවන් වේ.මොවුන් අඩි 10 සිට අඩි 4300(3m- 1300m- දක්වා ගැඹුරු උණුසුම් සාගර වල දකුණු අර්ධ ගෝලයේ ජීවත්වේ.

ව්‍යාප්තිය Distribiution
Angel Shark මත්ස්‍යයින් නැගෙනහිර පැසිපික් සාගරයේ දකුණු ඇලෙස්කාවල ඇමකාරිවේ සිට බාජා ප්‍රදේශ වලත් ඉක්වදෝරයේ සිට දකුණු චිලී දක්වා ව්‍යාප්ත වී ඇත.

වේගය Speed
මොවුන් ඉතා වේගවත් පිහිණුම් කරුවන් නොවේ. මොවුන්ගේ ගොදුරු සෙමින් පිහිනන්නන් වේ.


Angel මෝරුන් වර්ගීකරණය

Kingdom  Animalia (animals)
Phylum  Chordata
Subphylum  Vertebrata (vertebrates)
Class  Chondrichthyes (cartilaginous fish)
Subclass  Elasmobranchii (sharks and rays)
Family  Squatinidae
Genus  Squatina
Species
  • aculeata /africana/argentina/australis/californica/dimeril/formosa
  • japonica/nebulosa/oculata/squatina/tergocellata/tergocellatiodes