Basking Shark



BASKINGSHARK (තපිනමෝරා)
Cetorhinus maximus


සාමාන්‍යය තොරතුරු General decription
මොවුන් විශාල පෙරා බුදින්නන් වේ. මෙම දැවැන්ත මත්ස්‍යයාගේ පැහැය අළුවන් දුඹුරු පැහැහයේ කළු සහ නිල් වර්ණය දක්වා වූ පෘෂ්ඨීය වර්ණයද සුදට හුරු හෝ අදුරු උදරීය පෙදෙසක් ඇති අතර මොහුගේ විශාල මුඛය ආධාරයෙන් වතුරේ පාවෙමින් තිඛෙන කුඩා ආහාරමය ද්‍රව්‍යය ආහාරයට ගැනීම සිදුකරයිග මොවුන් උදාසීන පිහිනුම් රටාවක් පෙන්වන අතර මොවුන්ට විශාල කෙඳි වැනි ජලක්ලෝම රේක්ත ඇත.මෙවා ජලයේ ඇති කුඩා ආහාර අංෂු පෙරීමට යොදා ගනී.හොම්බ කෙටි ඛේතුකාර වේ.Basking Shark මත්ස්‍යයා ආහාර වල පෝෂක ද්‍රව්‍ය පෙරා ආහාරයට ගනිමින් ජීවත්වන දැවැන්ත සාගර මත්ස්‍යයයෙකි.අඩි 33 (10m) පමණ දිගකින් යුත් මෙම මත්ස්‍යයාට The sunfish, the bone shark, the elephant shark, the sailfish shark සහ the big mouth shark  යන නම් වලින් අමතයි.

විශාලත්වය Size
ගැහැණු මත්ස්‍යයා අඩි 3 3(10m) සිට ඉහළ අගයක් ගන්නා අතර පිරිමි මත්ස්‍යයා අඩි 30 (9m) පමණ දිගකින් යුක්තය. මෙම දැවැන්ත මෝර මත්ස්‍යයාගේ බර ටොන් 4 ක් පමණ වේ .සාගර ජීවීන්ගෙන් whale shark හැරුණු විට දෙවනුව බර වැඩි මෙම basking shark  මත්ස්‍යයාට ය.

දත් Teeth
මෙම basking shark සතුව දත් 100 ගණනක් පවත.ඒවා තනි තනි තුඩු වශයෙන් පිහිටයි.

ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits  
basking මෝරුන් ජලයේ සිටින කුඩා මත්ස්‍යයන් පෙරා ආහාරයට ගනි.මුඛය විවෘතව පිහිනයි.එවිට ජලය සමග Plankton, කුඩා මසුන්, මාලු බිත්තර ඇතුළු වේ.කට වසා ජලය ජලක්ලෝම රේක්ත හරහා පිටකරයි.මේවායේ 10cm පමණ දිග කෙඳි දහස් ගණනක් ඇත.මේවායේ කුඩා ජීවින් සිරවේ.ජලක්ලෝම පැලූම් 5 ක් මගින් මෙම ජලය පෙරා පිටකරයි.

සමාජ ගණය Social groups
මොවුන් යුගල් ලෙස හෝ සාමාජිකයන් 100 ක් පමණ කණ්ඩායම් ලෙස පිහිනයි.

වාසස්ථාන Habitat
මෙම මෝරුන් වර්ගය වෙරළාශ්‍රිත සමශීතෝෂ්ණ ජලයේ ජීවත්වේ. මෙම නිසා Sun fish  යන හුරතල් නාමයද මොවුන්ට ලැබි ඇත.

ව්‍යාප්තිය Distribution
මොවුන් උතුරු ඇමරීකාවේ බජා සිට ඇලෙස්කාව වෙරළේ හමුවේ.මීට අමතරව දකුණු කැනඩාවල යුරෝපීය වෙරළල,ඕස්ටේරිලියාව,දකුණු වෙරළල දකුණු අප්‍රිකාවල,නවසීලන්තය, දකුණු ඇමරීකාව, රතු මුහුදල, චීනය හා ජපන් මුහුදු තීරවල හමුවේ.

පිහිනීම Swmming
සෙමින් පිහිනයිගපැයට කි.මි 5ක පමණ වේගයකින් තම දේහය දෙපසට වනමින් පිහිනයි.


ප්‍රජනනය Reproduction
අවුරුදු 2-4 දී ලිංගිකාව පරිනත වේ.මොවුන් ග්‍රිෂ්ම සෘතුවේදී අයිස්ලන්ත වෙරළේ හා උතුරු යුරෝපීය වෙරළේ අභිජනනය කරයි.ගර්භනී කාලය අවු 3.5කි.මොවුන් ජලාබූතාවය පෙන්වයිග පැටවුන් 1-2 පමණ බිහිකරයි.මොවුන් අඩි 5.5 ක් (1.7m) පමණ දිගකින් යුතු පැටවුන් වේ.මොවුන් විශාලතම මෝර පැටවුන් ද වේ.
අනෙක් මෝරු මෙන් සංසේචනය ගැහැණු සතුන්ගේ දේහය තුල සිදුවේ.බිත්තර පුපුරා පැටවුන් දේහය තුලදී නිදහස් වේ.ගැබ්  තුල ඇති සංසේචනය නොවූ බිත්තර ආහාරයට ගනිමින් ජීවත් වේ.පැටවුන්ගේ පෝෂණයට කළල බන්ධයක් නැත.මොවුන් ඉපදීමට පෙර සිටම තම ආරක්ෂාව සපයාගනීග මෙම මොරුන් ඉපදුණ වහාම තම මව වෙත පිහිනා යයි. මවගේ රුකවරණය අවශ්‍යය නොවේ.

පහරදීම Attacks
මොවුන්ගෙන් මිනිසුන්ට කිසිදු අනතුරක් නැත.

සංක්‍රමණය Migration
මෙම basking   shark    මත්ස්‍යයින් ශීත උතුරු ජලයේ සිට දකුණට ශීත සෘතුවේදී ගමන් කරයි.

ජනගහන සංගණනය Population count
හරියටම ගණනය කර නැත.වරල් සහ තෙල් සඳහා දඩයම් කිරීම නිසා ගහනය අඩුවී ඇත.



BASKING SHARK CLASSIFICATION        
BASKING SHARK DISTRIBUTION

Kingdom Animalia (animals)
Phylum Chordata
Subphylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Lamniformes                                                                               
Family Cetorhinidae                                                                                              
Genus Cetorhinus
Species maximus

                                                                                                                   


BASKING SHARK ACTIVITIES
A print-out with information on basking sharks.                                                                        
A simple K-3 basking shark print-out to color.
A first grade addition activity. Solve the 1-digit addition problems, then do letter substitutions to answer a shark question.
BASKING SHARK LINKS
The Basking Shark Society.
The basking shark from the International Wildlife Coalition.