Bull Shark


BULL SHARK (වෘෂභ මෝරා)
Carcharhinus leucas

සාමාන්‍යය තොරතුරු General decription
මොවුන්ට කෙටි හොම්බක් ඇත.බඩ පෙදෙස සදු පැහැයක් ගන්නා අතර දේහය අළු පැහැයක් ගනී.කුඩා ඇස් පවතින මෙම මෝර වර්ගයේ පළමු පෘෂ්ඨීය වරල දෙවන වරලට වඩා දිගින් වැඩි උල් එකකි.පැටවුන්ගේ වරල් කළු පැහැයක් ගන්නා අතර මේවා වැඩිවියට පත්ව වර්ණ වීම සිදුවේ.ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාල වේ.මොවුන් නම් කිහිපයකින්ම හඳින්වේ.එනම් cub, Ganges, Nicaragua, river, Swan River Whaler, Zambezi, shovelnose, slipway grey, square-nose, සහ  Van Rooyen's shark  නම් ලෙසය.

දත් Teeth
මොවුන්ගේ දත් ඉතා තියණුල ති්‍රකෝණාකාර කියත් තල ස්වරූපයක් ගනී.මෙම දත් පේළි වශයෙන් පවතින අතර අවශ්‍යයතාවය මත කරකැවී පැමිණිය හැක (දත් කැඩී ගිය පසු හෝ දත් ගෙවී ගිය පසුව)පළමු දත් පේළි දෙක ගොදුරු අල්ලා ගැනීමටත් අනෙක් පේළි අවශ්‍යයතාවය අනුව කරකැවී පැමණිය හැක.දත් නැතී වූ විටලහානි වූ විට හෝ ගෙවී ගිය විට කරකැවී පැමිණෙන දත් මගින් ඒවා විස්ථාපනය කරයි.

විශාලත්වය Size
සාමාන්‍යයයෙන් වැඩිහිටි පිරිමි සතෙකු අඩි 7(2.1m)පමණ දිගක් ගන්නා අතර රාත්තල් 200 (90kg)ක් පමණ බරකින් යුක්ත වේ.වැඩිහිටි ගැහැණු සතුන් අඩි 11.5 (3.5m)දිගකින් යුතු වන අතර බර රාත්තල් 500 (230kg) පමණ බරකින් ද යුක්ත වේ.

ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
මොවුන් අනෙක් මෝරුන් හා මඩුවන්ල කැස්බෑවන්ල මොලූස්කාවන්ල පක්ෂීන්ල ක්‍රෂ්ටේෂියාවන් සහ ඩොල්ෆිනයන් ආහාරයට ගනී.(සෑම දෙයක්ම පාහේ ආහාරයට ගනී)

පහරදීම Attacks
නිරන්තර වශයෙන් පහර දෙන මෝරුන් වර්ගයක් වේ.මිනිසුන් පිහිනන නොගැඹුරු ජලයේ මොවුන් ගැවසෙන අතර ආක්‍රමණශීලී වේ.

වාසස්ථාන Habitat
මෙම මෝරුන් වෙරළට සමීපව කලපු ජලයේ ද ගංඟා හා විල් ආශි්‍රතව හමුවේ.ඇමරිකාවේ මිසිසිපි ගඟේ 2800නප ප්‍රමාණයක් ද පීරු වල ඇමසන් ගඟේ 4000නප ප්‍රදේශයක හමුවන අතර දකුණු අප්‍රිකාවේ නිකරගුවා විලේ ද අප්‍රිකාවේ සැම්ඛෙසි ගඟෙහි ද හමුවේ.

ව්‍යාප්තිය Distribution
මොවුන් නිවර්ථන හා උපනිවර්ථන සාගර වල වෙරළ තීරයේ ද කිහිපදෙනෙකු මිරිදිය ගංඟා වල සහ විල් වල ද හමු වේ.

ප්‍රජනනය Reproduction
ක්ෂීරපායින් මෙන් ජලබුජ වේ.කලල බන්දයක් හරහා පෝෂණය වේ.වසරක පමණ ගර්භණී කාලයකට පසුව පැටවුන් 1-13 අතර ප්‍රමාණයක් බිහිකරයි.උපතේදී පැටවකු අඟල් 28 (70cm)පමණ වේ.ඉතා කුඩා පැටවුන් බොකු සහිත ප්‍රදේශ වලල ගංඟා අවසන් වන සථාන වල සහ ලවණ සහිත ජලයේ හමුවේ.

සංක්‍රමණය Migration
දකුණූ ඇමරිකාණු මෝරුන් හැතැප්ම 2300 (3700km)පමණ සෘතුමය වශයෙන් ඉහළ ඇමසන් ගඟේ සිට මුහුදට සංක්‍රමණය වේ.

ජනගහන සංගණනය Population count
මොවුන් ඉතා සුලභ මෝරුන් වර්ගයකි.

BULL SHARK CLASSIFICATION 
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Carcharhiniformes
Family Carcharhinidae
Genus Carcharhinus
Species leucas


BULL SHARK ACTIVITY
A print-out about the bull shark .
A K-3 bull shark print-out to col