Great White Shark


Great White Shark
Carchardon carcharia 


සාමාන්‍යය තොරතුරු General description
මොවුන් අනාකූල හැඩැති පිහිනුම් කරුවන් වේ.සාමාන්‍යයෙන් දත් 3000 ක් පමණ දක්නට ලැබේ ලැඛෙන දරුණු විලෝපිතයන් වේ.ටෝපිඩෝ හැඩැති දේහයත්ල උල් වූ හොම්බත් ළසඳාකාර වලිගයත් මොවුන්ගේ දරුණු බව විදහපාය.ජලක්ලෝම පැලූම් 05 ක් ඇති අතර ප්‍රධාන වරල් 03 කි.පෘෂ්ඨීය වරල සහ ළය වරල් 02 මීට අයත් වේ.ගුද වරලෙහි කන්ඨක නොමැත.ජල පෘෂ්ඨයට ආසන්නව පිහිනා යෑමේ දී පෘෂ්ඨීය වරල සහ වලිග වරලෙන් කොටසක් දර්ශනය වේ.


දත් Teeth
මෙම Great Whiteමෝරුන්ට වරකට දත් 3000 පමණ  විස්තථාපානය වේ.මේවා ත්‍රිකෝණාකාර හැඩැති,කියත් තල මෙන් දාර ඇති දැලිපිහියන් මෙන් තියණු අඟල් 3 (7.5m)පමණ දිගු දත් පේළි වශයෙන් පිහිටා ඇත.අවශ්‍යය කාලයේ දී කැරකැවීම් විය හැක.පහළ දත් පේළි දෙක ගොදුරු අල්ලා ගැනීමට උපකාරී වේ.දත් කැඩී ගිය විට දිල ගෙවී ගිය විට දි හෝ හැලුනු විට දී කරකැවී එම ස්ථානයන්ට නව දත් පැමිණේ.


වර්ණය Coloration
යටි බඩ සුදු පැහැතිය.සම මතුපිට අළු හෝ නිල්වන් අළු පැහැයකි.මෙමෙ පැහැය ගොදුරු අල්ලා ගැනීමට ද උපකාරී වේ.අදුරු ජලයේ දී පහර දේ.මෙම අළු වර්ණය නිසා ගොදුරු වෙතට සමීප වීමට පහසුවෙන්ම හැකි වේ.


ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
තරුණ මසුන්,වෙනත් මසුන්,මඩුවන්,වෙනත් මෝරුන් ආහාරයට ගනී. වැඩිහිටි මසුන් විශාලගොදුරු  සොයා යයි(මුහුදු සිංහයන්, සීල්මතස්‍යයන්)එසේම දිය බල්ලන්(දියකාවන්),මහුදු කැස්බෑවන් ද ආහාරයට ගනී. මෙම Great White මෝරුන් හැපීමට ලක් නොකරයි.එය සම්පූර්ණයෙන්ම ඉරා ගිල දමයි.හොඳ ගොදුරුක් ගිල දැමූ පසු එය මාස 2 ක් පමණ සෑහේ.

සංවේදනය Senses
මොවුන් ආඝ්‍රානයට සංවේදී මොරුන් වර්ගයක් වේ.මේ සඳහා විද්‍යුත් ආරෝපන භාවිතා කරයි.ජලයේ පීඩනයල පෙනීම හා ඇසීම මොවුන්ට එතරම් වැදගත් නොවේ.මෙම මෝරුන්ගේ නාස් සිදුරු වලට ජල ගැළුම් 25 (ලීටර 100)ක දියවී ඇති ලේ බිංදුවක් ඉව කල හැකිය.මොවුන්ගේ නාස් විවර ආඝ්‍රානයට ඉහල් වන අතර අප මෙන්ම ස්වසනයට යොදා නොගනී.ස්වසනය සඳහා ජලක්ලෝම ඇත.ලොරෙන්සිනී කුම්බිකාව) (ampullae of Lovenzine)ලෙස හැඳින්වෙන ජෙලි පිරුණ නාල විශේෂයක් මගින් ජලයේ ඇති විද්‍යුත් ආරෝපන හදුනා ගන්නා අතර වෙනත් ජීවින්ගේ දේහයන් තුලින් නිකුත් වන විද්‍යත් ක්‍ෂේත්‍ර ද හදුනා ගත හැකිය.
උදා :- මාංශ පේෂි සංකෝචනය
සේම මොවුන් චුම්බක ක්‍ෂේත්‍ර ද සංවේදනය කරන අතර  එය  ජල තරණයට උපකාරි වේ.ජල පෘෂ්ඨයන් මතට පැම්ණ නැවත හිස ජලය තුලට ඔබන එකම මෝරුන් විශේෂය වේ.මෙයට හේතුව කිසිවෙකු හරිටම සොයාගෙන නැතත් සමහර විට පෘෂ්ඨය මත පිහිනන ගොදුරු සෙවීමට විය හැක.
උදා  :-  මුහුදු සිංහයන්.

විශාලත්වය Size
සාමාන්‍යයයෙන් අඩි 12-16(3.7m-4.0m)පමණ වේ.හොදින් වර්ධනය වූ Great White මෝරෙකු අඩි 23 (7m)පමණ වන අතර බර රාත්තල් 7000(3200 kg)කි.ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාල වේ.බොහෝ මෝර පැටවුන් මෙන් අඩි 5 (1.5m) පමණ දිගක් උපතේදී ඇත.

පහරදීම Attacks
Great White මෝරුන් බොහොමයක් මාරාන්තික නොවේ.වාර්ශික මෝරුන්ගේ පහර දීම් වලින් 1/2 - 1/3 අතර හානියක් මොවුන් විසින් සිදුකරයි.Great White මෝරුන්ගේ පහරදීම් 30-50 කින් මිනිසුන් 10-15 ක ප්‍රමාණයක් මරණයට පත්වේ.

සමාජ ගණය Social Groups
මොවුන් සමාන්‍යයයෙන් තනි තනිව ජීවත් වේ.ඇතැම් අවස්ථා වල දී යුගල් වශයෙන් ද හමුවේ.

වාසස්ථාන Habitat
සමශීතෝෂ්ණ ජලය සහිත වෙරළ සමීපයේ හමුවේ.(ලෝකය වටාම)

ව්‍යාප්තිය Distribution
කැලිෆෝනියාවේ සිට ඇලෙස්කාව දක්වා වෙරළ තීරයල නැගෙනහිර ඇමරිකාවේල ගල්ෆ් වෙරළල හවායි හා දකුණු ඇමරිකාව ආතයේ හමුවේ.එසේම දකුණු අප්‍රිකාවල ඕස්ට්‍රලියාව(උතුරු කොටස හැර) නවසීලන්තය,මධ්‍ය ධරණී මහුද, බටහිර අප්‍රිකාවේ සිට ස්කැන්ඩියාව දක්වා ද ජපානය,චීනයේ නැගෙනහිර වෙරළ සහ දකුණු රුසියාව ආශ්‍රිතව වෙසේ.


ප්‍රජනනය Reproduction
මොවුන් කලළ බන්ධයක් රහිත ජලාබුජතාවය පෙන්වයි.අඩි 5 (1.5m)පමණ දිගැති පැටවුන් 2-14 පමණ ප්‍රමාණයක් දමයි.සියළුම මෝරුන් ගේ මෙන් බිත්තර ගැහැණු සතුන් තුලදී සංසේචනය වේ.මෙහිදී කුඩා පැටවුන් විසින් සංසේචනය නොවූ බිත්තර සහ කුඩා සහෝදර සහෝදරියන් ආහාරයට ගනී.Great White මෝරුන් උපතේ සිටම තම ආරක්ෂාව සලසා ගන.මොවුන් උපතෙන් පසුව මවගෙන් ඉවතට පිහිනා යන අතර මවගෙන් ලැබූ ආරක්ෂාවත් උපතෙන් පසු නොලබයි.


සංක්‍රමණය Migration
ශීත කාලයේ දී සමහර ගැහැණු සතුන් උණුසුම් ජලයට පැටවුන් දැමීමට සංක්‍රමණය වේ.
උදා :-  දකුණු කැලිෆෝනියාව.

පිහිනීම Swimming
Great White මෝරුන් තම ප්‍රබල වලිගය භාවිතා කර පිහිනන අතර වරල් සමතුලිතතාවයට පමණක් යොදා ගනී.මොවුන්ගේ චලනය මත්ස්‍යයකු පිහිනීමට වඩා ගුවන් යානයක් පියාසරියට සමාන වේ.අස්ථික මත්ස්‍යයන්ට මෙන් මුත්‍රාශයක් මොවුන් සතුව නැත.අනෙක් මෝරුන්ට මෙන් මොවුන් සතුව ඇති විශාල තෙල් සහිත අක්මාව ප්ලවනයට උදව් වේ.නමුත් මෙම Great White මෝරුන් ජලයට වඩා බරින් වැඩිය.පිහිනන්නේ නැතිනම් ගිලී යාම සිදුවේ.අනෙක් මෝරුන්ට මෙන් මොවුන්ට පසු පසට පිහිනිය නොහැකි අතර ක්ෂනිකව නැවතිය නොහැක.මීට හේතුව වන්නේ මොවුන්ගේ වරල් අනෙක් මත්ස්‍යයන්ගෙ මෙන් නම්‍යය ශීලී නොවීමය.පිටුපසට පිහිනීමට නම් පිහිනීම නවත්වා අනෙක් පසට හැරිය යුතුය.මොවුන්ට ජලයෙන් පිටතට පැනිය හැකි බව මෑත කාලයේදී සොයා ගෙන ඇත.ගැඹුරු මුහුදේ සිට ඉහළට පැමිණෙන සීල් මත්ස්‍යයන් ගොදුරු කර ගනී.

GREAT WHITE SHARK ACTIVITIES

Kingdom Animalia(animals)
Phylum  Chordata
SubPhylum Vertebrata(vertebrates)                        
Class Chondrichthyes(cartilaginous  fish)
Subclass Elasmobranchii(sharks and  rays)
Order Lamniformes
Family Lamnidae
Genus  Carcharodon
Species C. carcharias



GREAT WHITE SHARK ACTIVITIES
A coloring/information print-out about the great 
white shark.

A simple coloring print-out about the great white shark.

A first grade shark addition activity. Solve the 1-digit addition problems, then do letter substitutions to answer a shark question.

GREAT WHITE SHARK LINKS
A page about the great white shark at UCMP Berkeley.

GREAT WHITE SHARK BOOKS
The Great White Shark by Richard Ellis & John McCosker, 1991, Harper Collins, New York.
Cousteau's Great White Shark by Jean-Michel Cousteau, 1992, H. N. Abrams, New York.