BLUE SHARK
Prionace glauca
සාමාන්‍යය තොරතුරු General decription
මොවුන් දිගැට් උල් වරල් සහිත සිනිදු මොරුන් වන අතර ඉන්ඩිගෝ පැහැයෙන් යුක්තය.උල් හොම්බක් හා විශාල ඇස් ඇත.සිනිදු පටියාකාර දේහයක් සහිත මෙම නිල් මෝරුන් දක්ෂ පිහිනුම් කරුවන් වේ.දිගැටි වලිගය දෙපසට වනමින් පිහිනීමට අවශ්‍යය බලය ලබා ගනී.
විශාලත්ව Size
මොවුන් අඩි 12.5 (3.8m) පමණ දිගකින් යුක්තය.
පිහිනීම Swmming
වලිග වරල නිසා වේගයෙන් පිහිනයි.මෙම නිල් මොරුන් වේගයෙන්ම පිහිනන මොරුන් අතර ද සිටී.මොවුන්ට වතුරෙන් ඉහළට එසවීද පිහිනිය හැක.බොහෝ විට මෙම නිල් මොරුන් වේගවත්ව පිහිනන මසුන් අතර ද සිටී.පිහිනුම් වේගය විවිධ වේ.නිල් මෝරුන්ගේ වේගය පැයට කි.මි 97 ක් වන අතර ඇතමුන් පැයට ක.මි 35 ක වේගයක් ද ගන.නිවැරදි වේගය සෙවීම සඳහා ප්‍රමාණවත් පරීක්ෂණ සිදුකර නැත.
දත් Teeth
දත් උල් වූ දැති සහිත වේ.එය මොවුන්ගේ ආහාර වන දැල්ලන් හා මසුන් අල්ලා ගැනීමට උපකාරී වේ.
පහරදීම Attacks
මොවුන් භයානක මොරුන් වර්ගයකි.මිනිසුන්ට පහර දීපු අවස්ථා ද ඇත.
වාසස්ථාන Habitat
විවෘත ජලයේ ලෝකය පුරා හමුවේ.
ප්‍රජනනය Reproduction
ජලාබුජය.පැටවුන් 4-135 පමණ දමයි.මවගේ ප්‍රමාණය වැඩිවෙත්ම පැටවුන් ප්‍රමාණයද වැඩිවේ.ගර්භනී කාලය වසර 1 කි.ගැහැණු සතුන් අවුරුදු 5 දී ලිංගිකව පරිනත වේ.
සමාජ ගණය Social groups
මෙම නිල් මොරුන් විශාල ලෙස රංචු වශයෙන් සිටී. සියල්ලම පිරිමි හෝ සියල්ලම ගැහැණුන් වේ.එසේම එකම ප්‍රමාණයේ මොරුන් සහිත රංචුවකි.මෙතෙක් කිසිම පුද්ගලයකු විසින් මෙම නිල් මෝරුන් මෙසේ සිටීමට හේතුව සොයා ගෙන නැත.
ජනගහන සංගණනය Population count
![]() |
න්ල් මෝරාගේ දත් |
BLUE SHARK CLASSIFICATION
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Carcharhiniformes
Family Carcharhinidae
Genus Prionace
Species glauca