Carcharhinus galapagensis
සාමාන්‍යය තොරතුරු General decription
මොවුන් grey reef whalerලෙසද හැඳින් වේ.Galapagos Shark ගේ වලිගය කලු දාරයකිල මොවුන් තද අළු පැහැයක් ගන්නා අතර උදරීයව සදු පැහැයට හුරු වේ.පෘෂ්ඨීය වරල් අතර ගැටිති පවතී.1905 දී ගැලපස් දූපත් අසල දී (ඉක්වදෝරයේ පැසිපික් වෙරළට එපිට)නිදර්ශකයක් හමුවීමත් සමඟ මොවුන්ට Galapagos Shark යන නම යොදන ලදි.
දත් Teeth
ඉහළ හකුවේ දත් දන්තකුර හා ති්‍රකෝණාකාර වන අතර යටි හකුවේ දත් පටු සභාවයක් ගනී.
විශාලත්වය Size
අඩි 10 (3m)පමණ දිගකින් යුතු නමුත් මොවුන්ට අඩි 12(3.7m)පමණ උවද දික් විය හැක.
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
සීතල වාසින් වන මෙම Galapagos මෝරුන් මුහුදු පත්ල ආසන්නයෙන් තම ගොදුරු සොයා ගැනේ.මුහුදු පත්ලේ වෙසෙන දැල්ලන්,මසුන් හා කකුළුවන් ආහාරයට ගනී.
පහරදීම Attacks
ආක්‍රමණශීලී මෝරුන් වර්ගයක් වන බැව්න් මිනිසුන්ට පහර දිය හැක.
සමාජ ගණය Social Groups
කණ්ඩායම් වශයෙන් සැරිසරයි.
වාසස්ථාන Habitat
Galapagos මෝරුන් උණුසුම් ජලයේ ජීවත් වේ.මොවුන් සමුද්‍ර වාසින් වේ. (විවෘත සාගරයේ ජීවත් වන)
ව්‍යාප්තිය Distribution
දූපත් අසල සහ නිවර්ථන මුහදු වලදී හමු වේ.
ප්‍රජනනය Reproduction
අඟල් 22-32(57-80cm)ප්‍රමාණයේ පැටවුන් 6 සිට 16 දක්වා ප්‍රමාණයක් බිහි කරයි.පැටවුන් ඉතා තරුණ කාලයේදී වැඩිහිටියන්ගෙන් වෙන්ව නොගැඹුරු ජලයේ ජීවත් වේ.එමගින් පරුෂාදනය (තම වර්ගයේම මත්ස්‍යයන් ආහාරයට ගැනීම)
GALAPAGOS SHARK CLASSIFICATION
ව්‍යාප්තිය Distribution |
Phylum Chordata
SubPhylum Vertebrata(vertebrates)
Class Chondrichthyes(cartilaginous fish)
Subclass Elasmobranchii(sharks and rays)
Order Carcharhiniformes
Family Carcharhinidae
Genus Carcharhinus
Species galapagensis