GREAT HAMMERHEAD SHARK
Sphyrna mokarran
සාමාන්‍යය තොරතුරු General decription
මොවුන්ට දාර වල ඇස් සහිත පළල් ඝනකම හිසක් පවතී.(මිටියකින් තැළුවා වැනි)මෙය බොහෝ විට සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගනී.අළුවන් දුඹුරු පැහැයකින් යුත් මොවුන්ගේ උදරය පෙදෙස අඳුරු සුදු පැහැයෙන් යුක්තය.පළමු පෘෂ්ඨීය වරල විශාල උල් වූ එකකි.
මොවුන්ට දාර වල ඇස් සහිත පළල් ඝනකම හිසක් පවතී.(මිටියකින් තැළුවා වැනි)මෙය බොහෝ විට සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගනී.අළුවන් දුඹුරු පැහැයකින් යුත් මොවුන්ගේ උදරය පෙදෙස අඳුරු සුදු පැහැයෙන් යුක්තය.පළමු පෘෂ්ඨීය වරල විශාල උල් වූ එකකි.
දත් Teeth
ත්‍රිකෝණාකාර ඉතා දැති සහිත වේ.
විශාලත්වය Size
සාමාන්‍යය සතෙකු අඩි 11.5 (3.5m)පමණ වේ.දැනට වාර්ථා වූ විශාලතම සතා අඩි 20 (6m)මොවුන් රාත්තල් 600 (230kg)පමණ බර වේ.නමුත් මොවුන් රාත්තල් 1000 (450kg)පමණද විය හැකි අතර මොවුන් විශේෂ 09 ක් පමණ දක්නට ඇත. පහරදීම Attacks
බොහෝ විශේෂ හානිකර නොවේ.එහෙත් සමහර විශේෂ ඉතා දරුණු වේ.
උදා :-
උදා :-
The Great Hammerhead Shark
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
ඉතා දරුණු විලෝපිකයන් වේ.ගොදුරු හදුනා ගැනීමට හොඳ සංවේදනයක් පවතී.මොවුන් මසුන්, මඩුවන්, දැල්ලන්, බූවල්ලන්, ක්‍රෂ්ටේශියාවන් හා අනෙකුත් මෝරුන් ආහාරයට ගනී. Great Hammerhead මෝරුන් පරුෂාදනය පෙන්වය.
වාසස්ථාන Habitat
Great Hammerhead මෝරුන් උණුසුම් හා සාමාන්‍යය උණුසුම් ජලයේ වෙරළාසන්නයේ පිහිනය.මොවුන් මහද්වීපික ගල්පරයට එපිටින් ජීවත් වේ.ලෝකය පුරා නිවර්ථන හා උප නිවර්ථන කාලාපයේ හමුවේ.
සංක්‍රමණය Migration
සංක්‍රමණය Migration
මෙම මෝරුන් උණුසුම් කාලයේදී සිසිල් ජලයට සංක්‍රමණය වේ.
o Species zygaena: Smooth hammerhead, balance fish, black hammerhead
HAMMERHEAD SHARK CLASSIFICATION
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Order Carcharhiniformes
Family Sphyrnidae
• Genus Eusphyra
o Species blochii: the winghead shark
o Species corona: Scalloped bonnethead
o Species couardi: Whitefin hammerhead
o Species media: Scoophead
o Species mokarran: Great hammerhead
o Species tiburo: Bonnethead, shovelhead, bonnet shark
o Species tudes: Smalleye hammerhead
o Species zygaena: Smooth hammerhead, balance fish, black hammerhead
HAMMERHEAD SHARK ACTIVITIES
A first grade addition activity. Solve the 1-digit addition problems, then do letter
substitutions to answer a shark question.
substitutions to answer a shark question.