Blacktip Reef Shark


BLACKTIP REEF SHARK 
Carcharhinus melanopterus

සාමාන්‍යය තොරතුරු General Discription
මොවුන්ගේ වරල් කෙළවර කළු පැහැයක් ගන්නා අතර මොවුන්ට මොට හොම්බක් ඇත.තවද සුදු පැහැති වයිරමක් පවතී.(Blacktip මොරුන් මෙන් නොව)මොවුන් 1.6m පමණ දිගකින් යුක්තය.මෙම මෝරුන් අල්ලා ගැනීමට හැකියාවක් ඇති බැවින් මොවුන් මින් මැදුරු වල බහුලව දක්නට ලැබේ.


දත් Teeth
මොවුන් සතුව දිගු දැති සහිත දත් පවතී.මේවා කොරල් මසුන් අල්ලා ගැනීමට යොදා ගනී.දත් පේළි ලෙස පිහිටයි.පළමු දත් පේළි දෙක ගොදුරු අල්ලා ගැනීමට යොදා ගනී.දත් හැලීම, කැඩී යාම, සහ ගෙවී යාමේදි පසු පස දත් මාරුවෙන් මාරුවට පැමිනේ.


පහරදීම Attaks
ඉතා දරුණු නොවේ.නමුත් කිමිදුම් කරුවන්ට හා දිය කුරුල්ලන්ට පහර දීම සිදුවේ.


ප්‍රමාණය Size
අඩි 6 (1.6m) ක් පමණ දිගකින් යුක්තය.


වාසස්ථාන හා ව්‍යාප්තිය  Habitat and Distribution
මොවුන් කොරල් පර අසල හා නොගැඹුරු කලපු වල නිවර්තන ඉන්දියානු පැසිපික් සාගරයේ දක්නට ලැබේ.සමහරු මෑතකදී සŒවස් ඇල හරහා  මධ්‍යධරණී මුහුදට ද පැමිණ ඇත.


සමාජ ගණය Social Grous
මොවුන් සාමාන්‍යයෙන් හුදකලා ගෙදුරු සොයා යයි.නමුත් කුඩා කණ්ඩායම් ලෙසද දඩයමේ යන අයුරු නිරීක්ෂණය කර ඇත.


ප්‍රජනනය Reproduction
මෙම මොරුන් වර්ගය ජලාබුජ වේ.නමුත් 2-4 පැටවුන් ප්‍රමාණයක් දමයි.ගැබ් කාලය මාස 16 කි.


දත් Teeth 
BLACKTIP REEF SHARK CLASSIFICATION

Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)                      
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Carcharhiniformes
Family Carcharhinidae
Genus Carcharhinus
Species melanopterus