BONNETHEAD SHARK
Sphyrna tiburo
සාමාන්‍යය තොරතුරු General decription
මොවුන් ShovelHead Shark (Shovel - සවල) සහ Hammerhead Shark (Hammer – මිටිය)යන නම් වලින් අමතයි.අනතුරුදායක මෝර වර්ගයක් නොවන අතර බියගුලූ ස්වභාවයක් පෙන්වයි.කෙටි වරල් සහිත මෙම මෝරුන් වර්ගය අඳුවන් දුඹුරු වර්ණයක් ගන්නා අතර උදරීයව ලා පැහැයක් ගනී.
විශාලත්වය Size
සාමාන්‍යයෙන් අඩි 3.ග3 (1mප) පමණ දගු වේ.
දත් Teeth
කුඩා පැතලි තියුණු දත් මුඛයේ ඉදිරියෙන් ඇත.දුර්වල ගොදුරු ග්‍රහනයට මේවා යොදා ගනී.
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
මොවුන්ගේ ආහාරයයන් විවිද වේ.පිටකටුවක් සහිත ක්‍රෂ්ටේෂියාවන් හා මොලූස්කාවන් මෙන්ම මෘදු ශරීරයක් සහිත ගොදුරුද :කුඩා මසුන්- ආහාරයට ගනී.එබැවින් මෙම ගොදුරු ආහාරයට ගැනීමට විවිධ දත් ඇත.
පහරදීම Attacks
මෙම මෝර වර්ගය මිනිසුන්ට අනතුරුදායක නොවන අතර මොවුන් බියගුළු මෝරුන් වේ.
වාසස්ථාන හා ව්‍යාප්තිය Habitat and Distribution
මොවුන් බටහිර අත්ලාන්තික් හා නැගෙනහිර, පැසිපික් සාගර වල රළ නගන ප්‍රදේශ වලලකොරල් අසල හා මෝය අසල හමුවේ.
ප්‍රජනනය Reproduction
ගැහැණු සතුන් අඩි 2ග5 ක ප්‍රමාණයට පත්වන විට පරිණත වේ.නොගැඹුරු මුහුදු වලදී පැටවුන් 8-16 ක් පමණ ප්‍රමාණයක් දමයි.එක් පැටවෙකු අඟල් 14(35cm) ක් පමණ දිගු වේ.
BONNETHEAD SHARK CLASSIFICATION
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Carcharhiniformes
Family Sphyrnidae
Genus Sphyrna