පෙරවදන
මම මගේ උසස්පෙල ව්‍යාපෘතිය සදහා මෙම ව්‍යාපෘතිය ග්රන්ථයක් ලෙසින් එළිදැක්වූයෙමි.ඉතින් මෙම ග්‍රන්ථය බොලොග් එකක් අනුසාරයෙන් ඹබ වෙත ගෙනආවෙමි.
සාගරයේ පෙරළිකාරයන් එනම් සාගරයේ අණසක පවත්වාගෙන සිටින මෝරුන් පිළිබදව සෙවීමට මා හට දැඩි ආශාවක් ඇතිවිය.එබැවින් මෙම මෝරුන් පිළිබදව සෙවීමට මා දැඩි සේ උනන්දු විය.එහි ප්‍රතිඵලයක් ලෙස මෝරුන් වර්ග රැසක් පිළිබදව තොරතුරු රැස් කිරීමට මා හට හැකි විය.මෙහිදී අප සිතා සිටි බොහෝ මත සමහර මෝරුන් විසින් වෙනස් කර ඇති බව මට පෙනුනි.ඒ අතරින් අප පෙර දැන සිටියේ වැඩිම ගැබ් කාලයක් ඇත්තේ අලියාට කියාය තවද විශාලතම මත්ස්‍යයා ලෙස සැලකුවේ නිල් තල්මසාය.එහෙත් එම මත දෙකටම අභියෝගයක් වන්නට මෝරුන්ට හැකි වී ඇත.
මොරුන් පිළිබද කරුණු සියල්ල සිංහලයට පරිවර්ථනය කරදුන් ලසන්ත ලියනගේ ගුරුමහත්මාට මාගේ ස්තූතිය.....!